චීනයෙන් තවත් ආධාරයක්

පවතින අර්බුධකාරී තත්වයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට තවත් යුවාන් මිලියන 300ක් පමණ වටිනා ආධාර සැපයීමට චීනය තීරණය කර තිබෙනවා.

ඒ ආධාර ලෙස ඖෂධ – ආහාර සහ ඉන්ධන ලබා ගැනීමට හැකිවන බවයි වාර්ථා වන්නේ.
මෙසේ ගත් විට මෑත කාලය තුල චීනය යුවාන් මිලියන 500ක සමස්ථ ආධාර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා.එය ඩොලර් මිලියන 76ක අගයකට සමාන වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් සජිත් පෙරට එයි - කොහොමද පවුලේ අයිතිවාසිකම් සුරක්ෂා වන්නේ ?
11:46
Video thumbnail
මගේ වස්තුවේ.. උම්මා දෙන්න එන්න - දෙයියෝ
07:50
Video thumbnail
නාකි මයිනෝ කොහොමද තරුණ වෙන්නේ - මාර කෙ#යක්නේ මේක
04:58
Video thumbnail
සලේ වෙනුවෙන් අත්සන් දහසක මහජන පෙත්සම UN සංවිධානයට දෙයි - ඇයි මෙහෙම තියන් ඉන්නේ?
08:48
Video thumbnail
ජනධිපතිගේ හිත කියවන්න මන් දන්නේ නෑ - එයාට ගෙදර යන්න කියලා අපි කිව්වේ නෑ
06:23
Video thumbnail
රෝහිණී නැගිටලා ආණ්ඩුවට රිදෙන්නම දෙයි - සිරිකොතේ වැසිකිළියේ ඇතුළේ මැදිහත්වීමද ?
11:53
Video thumbnail
නවීනතම ලැම්බෝගිනි 14ක් කටුනායකට
01:06
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති වෙනුවෙන් හඬනැගූ සජිත් - මන්ත්‍රීලා තර්ජනාත්මක විදියට කතා කළේ
09:52
Video thumbnail
ආණ්ඩුවට ග#ලා එළවන දවස වැඩි ඈතක නෑ
08:48
Video thumbnail
මයික් එක OFF කරපු නිසා සජිත්ට රතු කට්ට පනියි..කවුද දන්නේ නෑ මයික් OFF කරන්න දාලා තියෙන්නේ
02:16