Indian Premier League

ගාලු මුවදොර පිටිය ඉදිරිපිටට කැරළි මර්දන ඒකකය පැමිණෙයි – උණුසුම් තත්ත්වයක් (ඡායාරූප)

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන අරගලය අද පැවැත්වෙන්නේ 24 වන දිනටයි.

මීට සුළු මොහොතකට පෙර එම ස්ථානයට පොලිස් කැරළි මර්දන නිලධාරීන් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී ඇතිවූ මහජන විරෝධාතවය හේතුවෙන් ඔවුන් එම ස්ථානයෙන් පිටව ගිය බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?