ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත්වීම් ලැබ සිටින දුමින්ද සිල්වා මහතා ලබන ඔක්තෝබර් මාසයේදී විවාහ වීමට නියමිත බව ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ, නීති ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක චරිතයක් වන නිෂාරා ජයරත්න සමගින් බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
92




