රටටම ආදර්ශයක් වූ බණ්ඩාරවෙල දුම්රියපොළේ කාර්ය මණ්ඩලය

රටටම ආදර්ශයක් වෙමින් බණ්ඩාරවෙල දුම්රියපොළේ කාර්ය මණ්ඩලය විසින් තම සේවා ස්ථානය මාස 3ක පමණ කාලයක් මහන්සි වෙමින් කලු ගල් මත අවලස්සනව අවිදිමත් අකාරයට-තවරා තිබුණ තීන්ත ආලේපන ඉවත් කර ඉතාමත් අලංකාර ලෙස එහි ස්වාභාවික පෞරාණික පෙනුම නැවත ලබා දෙමින් දුම්රියපොළ ලස්සන කරලා තිබෙනවා.
සැබවින්ම මෙවන් ක්‍රියා රටටම ආදර්ශයකි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
45
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කුඩා දරුවන් සිටින මොහොතක වන අලියෙක් කඩා පැන්න හැටි..ආරක්ෂිත කැමරාවේ සියල්ල පටිගත වෙයි
00:46
Video thumbnail
විශාල බැතිමතුන් පිරිසක් ශ්‍රී මහ බෝධිය වැඳ පුදාගන්න පැමිණෙන අයුරු
02:06
Video thumbnail
අටමස්ථානාධිපතිගේ සිද්ධිය නිසා භික්ෂූන්වහන්සේලාට දැන් දානෙත් නෑ..අපේ දායකයෝ අපිට නැතිවෙනවා
03:33
Video thumbnail
දිට්වාවලින් හානි වූ ඉස්සෝ කර්මාන්තකරුවන්ට මිලියන 135.7ක චෙක් ප්‍රධානය කරයි
05:58
Video thumbnail
වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් බැතිමතුන් විශාල පිරිසක් ශ්‍රී මහ බෝධිය වැඳ පුදාගන්න එයි
02:32
Video thumbnail
දෙමව්පියොයි, කෝච්ලයි එකතුවෙලා පිට්ටනියේ හිටිය ළමයිට ගුටි පූජාවක් දීලා..රෝහලට ගෙනියද්දි උණුසුම්
02:17
Video thumbnail
අපිට ඩොලර් පුච්චන්න අයිතියක් නෑ - අත් කහ වෙනකල් වැඩ කරලා එවන ඩොලර් මේ
06:21
Video thumbnail
ජනපති ඉදිරියේම ඉල්ලා අස්වීමට හේතුව කිව්ව කපිල.."මම කැමති වුණේ නෑ කාටවත් මඩ ගහන්න ආයුධ දෙන්න"
04:11
Video thumbnail
ඉල්ලා අස්වුණු ලේකම් කපිල පෙරේරාට බිමල් දුන්න තෑග්ග.. ආචාර කරලා තෑග්ග ගත්ත හැටි
00:46
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බන්ධනාගාර නියාමකවරයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
00:59