AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවට හදිසි වෛද්‍ය පහසුකම් ලබා ගන්න ඉතාලිය පෙරට එයි

ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ඉතාලිය ශ්‍රී ලංකා රජයට හදිසි ආධාරයක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 125 ක මුදලක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන බව කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලය නිවේදනය කර සිටියේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ඉතාලි ද්විපාර්ශ්වික හදිසි අරමුදල හරහා මෙම දායකත්වය ලබා දෙන බවයි ඉතාලි තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ :

Italy loan
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?