AFC Banner
Empty Ad
Empty Ad

රුපියල පාගාගෙන ඩොලරය අහසට නගී

මහ බැංකුව අද නිල එක්සත් ජනපද ඩොලර අනුපාතය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ඩොලරයක ගැනුම් මිල – රු.330.00 ලෙසත් විකුණුම් මිල – රු.342.49 ලෙසත් වාර්තා වනවා.

මීට අමතරව පිටකොටුව ආශ්‍රිතව බිහිවී ඇති කළුකඩ වෙළඳපලේ ඩොලරයක් රුපියල් හාරසිය ඉක්මවා ගොස් තිබෙන බවද ආරංචි මාර්ග වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?