යන්නැතුව ඉන්නේ කිව්වට එයත් බැහැලා – මැකෝ විරෝධතාවයට එක්වුණ හැටි

මීගමුව කටුවාපිටියේ සිට ගාලු මුවදොර විරෝධතා භූමිය දක්වා කුරුසියක් කර තබාගෙන පා ගමනින් පැමිණෙන රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ඊයේ ගාලු මුවදොර පිටියට පැමිණියා.

ජෙහාන් අප්පුහාමි සිය ගමන ආරම්භ කර තිබුණේ මීට දින කිහිපයකට පෙර .දැවැන්ත කුරුසියක් ක‍ර තබාගෙන කිලෝමීටර 40 ක පමණ දුරක් පැමිණි මෙම අවස්ථාවට මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ද එක්ව සිටියා.

එහි ඡායාරූපයක් පහතින්

278548892 8101520833206948 2073029289264285031 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?