ආසියානු සංවර්ධන බැංකුවෙන් සුබ පණිවිඩයක්

මෙරටට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සදහා අමෙරිකානු ඩොලර් මිලියන 21.7 ක මුදලක් වහාම නිකුත් කිරීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.