රඹුක්කන සිදුවීම ගැන විශේෂිත අනාවරණයක්

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂ පොලිස් කණ්ඩායම විසින් සුවිශේෂී අනාවරණයක් සිදුකර තිබෙනවා..

මෙම විශේෂ පොලිස් පරීක්ෂණ කණ්ඩායම පවසන්නේ විරෝධතාකරුවන් පාලනයට යෙදවූ පොලිස් කණ්ඩායම් විසින් ටී 56 ගිනි අවි 4ක් භාවිත කර ඇති බවය.එසේම මෙහිදී පොලිස් කණ්ඩායම් විසින් ටී 56 උණ්ඩ 35ක් භාවිත කර ඇති බවද අනාවරණය වී තිබේ.