Rajapura Handi Oil
Rajapura Diabetic Powder

බල්ලන්ට හා බූරුවන්ට සාටක පලදවයි

තම ගැටළුවලට විසදුම් ඉල්ලා රට තුළ විවිධ ප්‍රදේශයන්හි පැවැත්වෙන විරෝධතාවන් නිර්මාණශීලී ආකාරයෙන් සිදුවෙමින් තිබේ.

ස්ථාන දෙකක පැවති විරෝධතාව දී බල්ලෙකුට සහ බූරුවෙකුට සාටක පලදවා තිබෙනු දක්නට ලැබිණි.