ජාත්‍යන්තර කපුටු දිනය අප්‍රේල් 27, මරික්කාර් පුදුම සමානකමක් එළියට දමයි!

ජාත්‍යන්තර කපුටු දිනය මෙම මස 27 වැනිදාට යෙදී ඇති බවත්, එදිනටම හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපන්දිනය යෙදී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා කීය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ්‍ය