වෙඩි තියන්න ඕඩර් එක දුන්නු SSP කවුද..? මොකක්ද නම..? කවුද පිටිපස්සේ ඉන්නේ..? – වහාම කියන්න මේවා – පාර්ලිමේන්තුව උණුසුම් කළ විපක්ෂ නායකගේ කතාව

ප්‍රසන්න රණතුංග පොලිස් ඇමතිවරයාගේ කතාවට පිළිතුරු කතාව ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුව අමතමින් මෙලෙස ප්‍රකාශ කළා..

මම අහන්න කැමතියි වෙඩි තියන එක අවම බලයද..? මිනී මරණ එක අවම බලයද..? මම අහන්න කැමතියි. මම දන්නවා මේවා අහගෙන ඉන්න බැරි නරි ටිකක් ඉන්නවා. නරි කෑ ගැහුවට මම බයවෙන්නේ නෑ..

ගරු කථානායකතුමනි මම කියන්න කැමතියි මේ මිලේජ්ජ ආණ්ඩුව, මිනී මරණ ආණ්ඩුව රටේ ජනතාව මර්ධනය කරනවා. මිනී මරණ එක අවම බලයද..? ටී56 උණ්ඩ භාවිත කරන එක අවම බලයද..? කවුද වෙඩි තියන්න ඕඩර් එක දුන්නු එස්.එස්.පී කවදු..? මොකක්ද නම..? මේවා ගැන කරුණාකරලා හෙළිදරව් කරන්න..

මම කියන්න කැමතියි ජන පීඩක ආණ්ඩුව ජන ඝාතක ආණ්ඩුවක් වෙලා. අලුත් පොලිස් ඇමති මෙහෙමද වැඩ ඇල්ලුවේ.. මිනී මරලද වැඩ පටන් ගත්තේ..?
මේ ආණ්ඩුව දන්නේ නැද්ද මානව අයිතිවාසිකම් රකින්න ඕනේ කියලා. මම අහන්න කැමතියි ගරු කථානායකතුමනි IMF සාකච්ඡා යනවා කියලා.
මේ රටේ මිනිස්සුන්ට භාෂණයේ නිදහස තියෙනවා කියලා. මේ රටේ මිනිස්සුන්ට ප්‍රකාශනයෙ නිදහස තියෙනවා කියලා දන්නේ නැද්ද..?

මේ කට්ටිය පරට ආවේකිරි පිටි ගන්න, හාල් ටික ගෑස් ටික ගන්න. මාස ගාණක් පෝලිම්වල හිටපු මේ මිනිස්සු ටික ආණ්ඩුව පීඩනයට තර්ජනයට මර්ධනයට ලක්කරනවා. ඊයේ මිනී මරන්න පටන් අරන්. මිනීමරු ආණ්ඩුවක් මේ… අපි අනිවාර්යෙන්ම ජන බලයෙන් පලවා හරිනවා.

මම අහන්න කැමතියිමේ ආණ්ඩුව මිනී මරලා බලයේ ඉන්නද හදන්නේ..? මේ ආණ්ඩුවෙම කෑල්ලක් වුණු කෑල්ලක් වුණු හිටපු ආණ්ඩුවටත් උගන්ඩාවට ජලය ලබාදුන්නු කාලයක් තිබුණා. රතු පස්සල වෙඩි තියපුවා මතකද..?

ලසන්තව මැරුවා.. කූගන්ලව මැරුවා.. මාධ්‍ය මර්ධනය කළා.. මේ රඹුක්කනින් දුන්නු ජනතාව තමයි ජන අරගලයටත් ගහනවා කියන එක.
එහෙම කොහොමද කරන්නේ. අද 12ට කළින් මේ සභාවට ගෙන්වන්න ආරක්ෂක ලේකම් පොලිස්පති සහ වෙඩි තියන්න අනුබල දුන්නු එස්.එස්.පී ගෙන්වන්න.ඒ අය පිටිපස්සේ ඉන්න අය දැනගන්න ඕනේ..

ඒ වගේම මම කියන්න කැමතියි අපිට ඇහුණා ඇමතිවරයා කියනවා උද්ඝෝෂණය පිළිගත්ත ආණ්ඩුවක්ලු. ඒ නිසාද ඇදිරි නීතිය දැම්මේ..
එහෙමද උද්ඝෝෂණ පිළිගන්නේ.. මෙතුමා බොරුවක් කිව්වේ..

අපිට දැනගන්න ඕනේ මොන ෂෙඩ් එකටද ගෙනාවේ.. කවුද ෂෙඩ් එකේ පිටිපස්සේ ඉන්න දේශපාලන හස්තය. ඇයි පරණ මිලට මේවා අලෙවි නොකළේ.
ඇයි බවුසරය නතර කරන් හිටියේ මිල වෙනස් වෙනකං. කළේ මහදහජරා වැඩක්.. නින්දිත ක්‍රියාවක් මේක… මේ මිනිස්සුන්ගේ පීඩනය තුල ආණ්ඩුව කරන්නේ කප්පම් දේශපාලනය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52


?