Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ජනප්‍රිය නළු ජෙහාන් කුරුසය කර මතින් ගෙන ගාලු මුවදොරට පැමිණෙයි

පාස්කුවට යුක්තිය සොයා කුරුසය කර මතින් ගෙන ජෙහාන් අප්පුහාමි ගාලු මුවදොරට පැමිණියා…
ජනප්‍රිය නළු ජෙහාන් අප්පුහාමි අද කටුවාපිටිය දේවස්ථානයෙන් සිට මෙලෙස පිටවී තිබුණා.