කව්ද මූ ? ඇත්ත එකෙක්ද? ජෝන්ස්ටන් එවපු එකෙක්ද ? අරගල භූමියට ආපු අමුත්තා

අරගල භූමියට ඊයේ දිනයේ බීමත් පුද්ගලයකු පැමිණ ආරවුලක් ඇති කරගෙන තිබිණ. ඔහු හදුන්වා දී තිබුණේ තමන් පොලිසියේ යැයි කියාය.

නමුත් පොලිස් නිලධාරීන් පසුව ඔහු රදවා තබා ගැනීමට පියවර ගෙන තිබිණ.

https://youtu.be/4FgsMgoqupo