ගෝල් ෆේස් අහසේ සිතුවම් අඳින තරුණයන්

ආණ්ඩුවට එරෙහිව කොළඹ ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාවය දස වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා.
මේ වන විටත් විශාල පිරිසක් විරෝධතාවය සඳහා එක්ව සිටින අතර මේ ගෝල් ෆේස් මේ වන විට දැකිය හැකි දසුනක්…

277610092 5017656701682660 8666815538352627315 n