මේරියන්ස් නලිනුයි වායෝ සංගීතුයි අරගල භූමියේ බැරියර් එක උඩ 

ජනප්‍රිය වාදක කණ්ඩායම් නායකයන් වන මේරියන්ස් නායක නලින් පෙරේරා සහ වායෝ නායක සංගීත් විජේසූරියද පසුගිය දිනෙක අරගල භූමියට පැමිණ ජනතාව ඇමතීමට කටයුතු කළහ.

එහිදී දෙදෙනාම පවතින දේශපාලන වටපිටාව සහ දේශපාලන නායකයන් පිළිබදව දැඩි විවේචනයක් කිරීමට පියවර ගත්හ.

https://www.youtube.com/watch?v=Lx7E8HVUxmc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?