මෙවන් පොලිස් නිලධාරින් මෙරට තව තවත් බිහි වේවා

නුවරඑළියේ සීතාඑළිය සීතා අම්මාන් දේවාලය අසල තිබී හමු වූ, මුදල් රුපියල් දෙලක්ෂ දාහත්දහසක් (Rs.217,000.00) සමඟ මුදල් පසුම්බිය අයිතිකරු සොයා නැවත බාර දීමට නුවරඑළිය පොලිස් ස්ථානයේ ආනන්ද මහතා කටයුතු කර තිබිණ.

ඔහු කළ මෙම කටයුත්ත සියලු දෙනා අගයා තිබූ බවද වාර්තා විය.

278705283 521405379360131 4543440893683173897 n 1024x1024 1