ප්‍රබල ඇමතිවරයෙක් රටින් පිටවූ බවට මේ වන විට සමාජ මාධ්‍යන් හී විශාල කට කතාවක් පැතිරෙමින් තිබෙනවා.
ඔවුන් පවසා සිටින ආකාරයට එන් 750 ජී.එෆ් වර්ගයට අයත් යානාවකින් අදාල අමාත්‍යවරයා පිටව ගිය බවට සදහන්.නමුත් තවමත් කිසිදු වග කිවයුතු මූලාශ්‍රකින් එම පුවත තහවුරු කර නැත.
බොහෝ දෙනා අන්තර්ජාලයෙන් ලබාගත් ගුවන් යානාවන්හී ඡායාරූප සමග අසත්‍ය තොරතුරුත් බෙදා හැරීමට ඉඩ ඇති බැවින් ඉතා වගකීමෙන් තොරතුරු සොයා බලා හුවමාරු කල යුතු බව සියලු පාඨක ජනතාවට අප මෙහිදී මතක් කිරීමට කැමති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5