අපේ බලාපොරොත්තු බොඳ වුණා- රවීන්ද්‍ර රන්දෙණිය

ආණ්ඩුවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තමන් කලකිරීමට පත්ව ඇති බව සිය බිරිය වූ ප්‍රීති රන්දෙණිය මහත්මියගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටි ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණිය මහතා තවමත් ආණ්ඩුවේ තනතුරු දෙකක කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ඒ, චිත්‍රපටි සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු ලෙස සහ රන්මිහිතැන්න ටෙලි ගම්මානයේ සභාපතිවරයා ලෙසය.

ආණ්ඩුව කෙරෙහි කලකිරීමේන් සිටින බව කීවද එමතනතුරු දෙකෙන් ඉල්ලා අස්වීමට රන්දෙණිය මහතා කටයුතු කොට නැත.

278563576 1178528169584405 3671606283791903655 n



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02
Video thumbnail
විපක්ෂය වැරදි කරලා නැත්තම් බයවෙන්න ඕනේ නෑනේ
03:06
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය - "හෙල්මට් දාගෙන ගිහින් නෑ - කන්නෙත් නැතුව ගියේ"
01:53
Video thumbnail
උඹලා තණකොළ කෑවට අපි නම් බත් කන්නේ
07:53
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ#ඩූ ඩබල - "අයියෝ..මෙන්න හොරෙක්..මාලේ අරන් ගියා"
01:44
Video thumbnail
පැය 3කට පසු නිශ්ශංක සේනාධිපති එළියට එයි
00:58
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
01:03
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන් - වගුරු බිමක කරගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක්
01:30