සංජීවනී වීරසිංහගෙන් ආන්දෝලනාත්මක කතාවක්

කාගෙත් ආදරය දිනාගෙන සිටින, ගායන ශිල්පිනියක් සේම රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන සංජීවනී වීරසිංහට පසුගිය දිනෙක ලොස්ඇන්ජලීස් හිදී යම් සිදුවීමකට මුහුණ පෑමට සිදුවුණා. එහි වීඩියෝවක් ද සමාජ මාධ්‍යයේ හුවමාරු වුණා. ඊයේ දිනයේ අලුත් අවුරුද්දට සුබ පැතුම් එක් කරමින් ඇය මුහුණු පොතේ සටහනක් පළකිරීමක් කර තිබුණා.

මගේ ආදරණීය මිතුරන් හැම දෙනාටම හිත පුරා ආදරෙන් සාමකාමී , බලාපොරොත්තු ඵලදරන ,වාසනාවන්ත අවුරුද්දක් ප්‍රාර්ථනා කරමි…
පසුගියදා ජනතාවගේ දුක්ගිණි නිවන සැබෑ අරගලය පසෙක තිබියදී, අරගලය පෞද්ගලික වෛරය/ ක්‍රෝදය/ ඉරිසියා,කුහකකමි සන්තර්පනය කරගැනීමකට යොදාගන්නා සැබෑවටම මන්ද මානසික තත්වයක් පෙන්නුමි කරනා ඊනියා ලාංකිකයන් පිරිසක් විසින් මා මූලික කරගෙන කරන ලද විකෘති කල වීඩියෝ අරගලයෙන් පසු නිමක් නොවනා දුරකථන ඇමතුමි දෙමින් මා දිරිමත් කල මගේම ආදරණීයන්ට විශේෂයෙන්ම මේ අවුරුද්ද සුභ/ සුව වෙිවා කියා පතමි. ඒ සැමටම වඩා අද වනවිට ජීවිතයේ බොහෝ කළකිරීමිවලට ලක්වී, නිදහසේ ජීවත්වීමට අවැසි අවම අවශ්‍යතාවයන්ද නොමැතිව සැබැවින්ම අසරණ වී ඇති මගේම ආදරණීය ශ්‍රී ලාංකික සොයුරු සොයුරියන්ට, වැඩිහිටි- දූ දරු ඔබ සැමට වත්මනේ ඇති අඳුරු වළාවන් පහවී …සොමිනස් සිතුවිලි උදාවී…අගහිඟ/අසීරුතා මඟහැරෙන ,බලාපොරොත්තු ඉටුවන අවුරුද්දක් උදාවෙිවා කියා පතමි. පෞද්ගලිකව මා හට සැබැවින්ම දියෙන් කිරි වෙන්කර හඳුනාගන්නවා සේ ,මිනිසුන්ගේ ආදරණීය සහ අමනුස්ස ස්වභාවයන් හඳුනාගැනීමට මේ අළුත් අවුරුද්දේ ඉඩ සැළසීම ගැන බෙහෙවින් සතුටු වෙමි…. ඔබ සැමට ආවඩා ආයු බොහෝ වන…. රැල්ලේ අරගලය වෙනුවට සැබෑ ජනතා අරගලය ජයගන්න…. ආදරණීය සිත් තුල සතුට ,සොමිනස පිරෙන වාතාවරණයක් ඉක්මනින්ම උදාවෙිවා යන්න ඔබ වෙනුවෙන් මගේ අවුරුදු පැතුමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02
Video thumbnail
විපක්ෂය වැරදි කරලා නැත්තම් බයවෙන්න ඕනේ නෑනේ
03:06
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය - "හෙල්මට් දාගෙන ගිහින් නෑ - කන්නෙත් නැතුව ගියේ"
01:53
Video thumbnail
උඹලා තණකොළ කෑවට අපි නම් බත් කන්නේ
07:53
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ#ඩූ ඩබල - "අයියෝ..මෙන්න හොරෙක්..මාලේ අරන් ගියා"
01:44
Video thumbnail
පැය 3කට පසු නිශ්ශංක සේනාධිපති එළියට එයි
00:58
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
01:03
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන් - වගුරු බිමක කරගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක්
01:30