අරගල භූමියට අද සිට නොමිලේ 4G 5G පහසුකම්

කොළඹ ගාලු මුවදොර පිටිය ප්‍රදේශයේ 07 වන දිනටත් අඛණ්ඩව විරෝධතා පැවැත්වෙයි.

දිවයින පුරා සිටින තරුණ තරුණයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය 09 වන දින මෙම විරෝධතාවය ආරම්භ විය. 

ඒ අනුව මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරම් සවිකර ගනිමින් විරෝධතාකරුවන් දිවා රාත්‍රී සිය විරෝධතාවයේ නිරත වී සිටිති.

සිංහල අළුත් අවුරුද්ද පැවැති ඊයේ දිනයේත් මෙම විරෝධතාවයට විශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වයකි. මෙම අරගල කරුවන්ට නන්දෙසින් පුද්ගලයන් එකතු වෙමින් විවිධ ආධාර පහසුකම ලබා දෙයි.අද සිට මෙම අරගල භුමියේ සිටින සියලුම අය සදහා නොමිලේ 4G 5G පහසුකම් ලබා දිමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.

අරගල භූමියට අද සිට නොමිලේ
278670477 4037738216451389 3343184225997250257 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02
Video thumbnail
විපක්ෂය වැරදි කරලා නැත්තම් බයවෙන්න ඕනේ නෑනේ
03:06
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය - "හෙල්මට් දාගෙන ගිහින් නෑ - කන්නෙත් නැතුව ගියේ"
01:53
Video thumbnail
උඹලා තණකොළ කෑවට අපි නම් බත් කන්නේ
07:53
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ#ඩූ ඩබල - "අයියෝ..මෙන්න හොරෙක්..මාලේ අරන් ගියා"
01:44
Video thumbnail
පැය 3කට පසු නිශ්ශංක සේනාධිපති එළියට එයි
00:58
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
01:03
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන් - වගුරු බිමක කරගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක්
01:30