ජනපති නඩු ඉල්ලා අස්කර ගන්න කියයි

පාරම්පරිකව කෘෂිකර්මාන්තය සඳහා උපයෝගී කරගත් ඉඩම්වල අඛණ්ඩව වගා කිරීමට ගොවීන්ට අවස්ථාව සලසන නව නීතිරීති ක්‍රියාත්මක කිරීමත් සමග පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉල්ලා අස්කර ගන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “ගම සමග පිළිසඳර” 8 වන අදියර අද (30) තණමල්විල, අලුත්වැව, කුකුල්කටුව, වැව්තාවුල්ල කේන්ද්‍ර කර ගනිමින් පැවැත් වු අවස්ථාවේ දී ය.

එම වැඩසටහන සඳහා රාජ්‍ය නිලධාරීන්, දේශපාලන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන් රැසක් අද සහභාගී විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා පවසා සිටි ජනාධිපතිවරයා, 

“දුප්පත්ම ගම් හොයලා අපි යන්නේ. පාරම්පරිකව පාවිච්චි කරපු ඉඩම් වනජීවි, වන රක්ෂණ ප්‍රදේශවලට අයිතිවෙලා. ඒවා ගැනත් තීරණයක් ගත්තා ඒවා ලබා දීලා ඒ අයගේ ගොවිතැන කරන්න ඉඩ දෙන්න කියලා. නඩු දාන එක අපි සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. ඉක්මනින්ම ඒ ගැන හොයා බලා ඉඩම් ලබා දෙන්නත් අපි තීරණය කරලා තියෙනවා. මේ වැඩසටහනේ මම විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම්වරයා, ප්‍රාදේශීය ලේකම් තුමන්ලාගෙන් බලාපොරොත්තු වෙනවා මේවා සාකච්ඡා කරලා ගියාට පස්සේ, අනිත් නිලධාරීන් එක්ක අපි හඳුනාගන්නා ගැටලු විසඳලා දෙන්න.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
09:57
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17