‘‘ආයුබෝවේවා‘‘ ගීතය ගැයීම පිළිබඳ තමන් අද පසුතැවෙන බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින්ගෙන් සමාව අයදින බවත් පවසමින් යොවුන් ගායිකා සහේලි ගමගේ තමන්ගේ මූනු පොතේ තැබූ සටහනක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා වේගයෙන් සංසරනය වේ. ඇය පවසා සිටින්නේ මෙම ගිතය ගායනා කිරිම සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ගන්නා බවයි
ඇය තැබු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
19




