ගාලු මුවදොර ජනතා අරගලයට පොලිස් නිලධාරියෙකුත් එක්වෙයි (VIDEO)

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන මහජන විරෝධතාවයට අද දිනයේ නිල ඇඳුම් ඇද ගත් පොලිස් නිලධාරියෙක් ද එක්ව සිටියා.

ඔහු එහිදී කියා සිටියේ ජන පීඩක ආණ්ඩුවට තමන් එදා සිටම විරුද්ධ බවයි. තමන් මෙම ස්ථානයට පැමිණෙන විටත් මහජනතාව ඉන්ධන, ගෑස් ඇතුළු පෝලිම් වල සිටින අයුරු දුටු බවද ඔහු කියා සිටියා.

අරගලයට එක්වූ පොලිස් නිලධාරියා පැවසුවේ මෙම අරගලය වෙනුවෙන් සියලු දෙනා එකාවන්ව එක්විය යුතු බවයි.

” ඔය ගහන බැටන් පොලු පාර හරි, කඳුළු ගෑස් පාර හරි වදින්නේ උඹලට නෙමෙයි උඹේ දරුවන්ට. එහෙම නැත්නම් ඒ දරුවන්ගේ දරුවන්ටයි. ඒක හින්ද ත්‍රිෆෝසස් කොල්ලන්ටත් කියනවා මුන් කරන්නේ බොරුවක් කියලා මුන්ව රැකලා වැඩක් නැහැ. ඒකයි මං ආවේ. මට ජොබ් එක නැති උනාට කමක් නැහැ. මං පතල් වැඩ කරලා හරි ජිවත් වෙනවා” එම පොලිස් නිලධාරියා කියා සිටියා.

වීඩියෝව පහත ලින්ක් එක ඔස්සේ නරඹන්න :

https://fb.watch/cnK4ur_rDb/

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
107
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58