වික්ටර් රත්නායකයන් අරගල බිමට පැමිණෙයි – තරුණ තරුණියන්ගෙන් ඉහළ පිළිගැනීමක්

ගාලු මුවදොර පැවැත්වෙන අරගලය අද 06 වන දිනයටත් උණුසුම්කාරී ලෙස පැවැත්වෙනවා. තරුණ තරුණියන් හා වත්මන් පාලනයට එරෙහි වන බොහෝ දෙනා එම අරගලය හා සම්බන්ධ වී සිටින ආකාරය දැකගත හැකිවෙනවා.

අරගල නොයෙක් අවස්ථාවල දී විවිධ ක්ෂේත්‍රයන්ට අයත් විශිෂ්ට පුද්ගලයන් ද තරුණයන්ට සහාය වෙමින් මෙම අරගලයට පැමිණෙන ආකාරය විස්මය දනවන කරුණක්.

හෙළයේ ගී කෝකිලාවිය හෙවත් නන්දා මාලිනිය ද මෙම අරගලයට පැමිණි අතර ඇය සමග මාහාචාර්ය සුනිල් ආරියරත්න ද එක්ව සිටියා. ඊයේ දිනයේදී සංගීතඥ රෝහණ වීරසිංහයන් ඇතුළු කලාකරුවන් රැසක් පැමිණ සිටියා.

අද උදෑසන අවුරුදු උදාවත් සමඟ ලාංකේය සුභාවිත ගීතයේ විසල් සුලකුණක් වන ආචාර්‍ය වික්ටර් රත්නායකයන් ද අරගල භූමියට පැමිණ සිටි අයුරු දැකගන්නට ලැබුණා.

තරුණ තරුණියන්ගේ උණුසුම් පිළිගැනීම හා ගරුත්වය වික්ටර් රත්නායකයන්ට නො අඬුව ලැබුණු බවයි අප වෙත වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමති තනිකර බොරු කරන්නේ - ඇප දෙන්න පුළුවන් අයට ඇප දෙන්න
12:13
Video thumbnail
නැවකින් මුහුදට වැටුණ බහාලුමක් කයිකාවල වෙරළට ගොඩ ගසයි - මෙන්න සමීප දර්ශන
01:13
Video thumbnail
ආණ්ඩුව මේකේ වගකීම බාරගන්න? ඇමති වහාම ඉල්ලා අස්විය යුතුයි - බන්ධනාගාරයවත් පාලනය කරගන්න බෑ
04:50
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිටතට
00:16
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිටතට - "අපි විශේෂ සිරකරුවෝ..බොරුවට නුවරට අරන් යන්නේ"
00:39
Video thumbnail
නාමල් හදිසියේම මහර බන්ධනාගාර සිද්ධිය ගැන හෙළිකරපු දේ - නිලධාරින්ගේ සහ රැඳවියන්ගේ ජීවිත අනතුරේ
01:55
Video thumbnail
"වැසිකිලි යන්න වතුර නැති නිසා නොකා ඉන්න රැඳවියෝ"
00:55
Video thumbnail
මහරට ආ තවත් හමුදා නිලධාරින් පිටව යන අයුරු - කට්ටිය පෝළිමට යන හැටි
03:19
Video thumbnail
අධිකරණ ඇමති ගාන හොයන්න බැරිව සමාජ මාධ්‍ය බලනවා ඇති - විමල්ගෙන් සැර කතාවක්
04:32
Video thumbnail
මහර සිදුවීම ගැන අජිත්ගෙන් ආණ්ඩුවට චෝදනා - ආණ්ඩුවේ අසාර්ථකත්වය ඊයේ මහර පෙන්නුවේ
08:30