ගෝල්ෆේස් ඇවිත් රිය අනතුරක් කරන්න හැදුවයි රැප් ගායක ෆිල්-ටී ව කොල්ලො හූ තියා පන්නයි

ඊයෙ දිනයේ සංගීත ක්ෂේත්‍රයේ කීප දෙනෙක්ම අරගලයට පැමිණියා.එමෙන්ම
ෆිල්ටිත් ඊයේ ගෝල්ෆේස් පැත්තෙ යන්න අරගලකරුවන් විසින් ෆිල්ටිව ගෝල්ෆේස් එකෙන් එළවා දමන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් තිබෙනවා. එම විඩියෝව පහතින්

https://youtu.be/GsR_AHFMuyY