කොවිඩ් නීති කඩා පාටි දැමූ අගමැති ට දඩ

කොවිඩ් සීමා පනවා ඇති අවස්ථාවේ තමා වෙනුවෙන් සංවිධානය කර තිබූ උපන්දින සාදයකට සහභාගිවීම හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ට එරෙහිව දඩ නියමකර ඇති බව වාර්තා වෙයි.

අගමැති කාර්යාලයේ ස්ථාපනය කර ඇති කැබිනට් කාර්යාලයේදී 2020 ජූනි 19 වනදා එම සාදය පවත්වා තිබුණි.

අදාළ දඩ පත්‍රිකාව පොලීසිය විසින් ඔහු වෙත නිකුත් කිරීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

චාන්සලර් රිශී සුනැක් සහ අග්‍රාමාත්‍ය බිරිඳට ද පොලීසියෙන් දඩ නිකුත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01
Video thumbnail
නලින්දට අයියා කිය කිය අර්චුනා සංවේදී වෙයි
06:10
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත්
01:44
Video thumbnail
පොහොට්ටුව පෙන්න පෙන්න ආණ්ඩුවට හැමදේම කරන්න බෑ
01:54
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් - "යතිවරයාණන් අපවත් වීම සුවිශාල පාඩුවක්"
03:13