ජනතා අරගලය වෙනුවෙන් පෙනී සිටින නළු නිළියන්ට කොන්ද පණ නැති කල්ලියක් බොරු පුවත් පතුරුවයි

මේ දිනවල දස දෙසින් අරගල සංවිධානය වෙන පසුබිමක නළු නිළියන්ද මෙම අරගලවලට සහය දෙමින් කටයුතු කරනවා.අද දිනයේද ගාලු මුව දොර අභියස අරගලයක් ක්‍රියාත්මකයි මෙම අරගලයටද නළු නිළියන්ද සහභාගිවනවා.

කෙසේ වෙතත් මේ දිනවල යුරේනි නොෂිකා,විශ්ව,ශිහාන් මහිරංග,දමිතා අබේරත්න මෙම අරගලවලට දැඩිව කැපවීමෙන් සිටින චරිත මොහුන්ගේ දුරකතන අංක භාවිතා කරමින් අද අරගලයට දිවා ආහාරය මොවුන් දෙන බව සදහන්කරමින් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් අසත්‍ය පුවතක් ප්‍රචාරය කරමින් සිටි. විමසිමකදි මෙම පුවත අසත්‍ය බවයි වාර්තා වුයේ. කෙසේ වුවත් මෙම අසත්‍ය පුවත් මගින් ඔවුන් කරගෙන යන අරගල නැවතිය නොහැකි බවත් සදහන් කලා. එමෙන්ම ශිහාන් මහිරංග,දමිතා අබේරත්නගේ දුරකතන අංක සඳහන් කරමින් මෙම අරගලය සඳහා ප්‍රවාහන කටයුතු මෙම නළුනිලියන් මගින් නොමිලේ සිදුකරන බවද අසත්‍ය ප්‍රචාරයක් යොමුකර තිබෙනවා.
මොවුන්ගේ දුරකතන නම් සදහන් කරමින් පල වු දැන්වීම පහතින්..

මේ දිනවල දස දෙසින්
මේ දිනවල දස දෙසින් අරගල සංවිධාන
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?