ජනතා අරගලය වෙනුවෙන් පෙනී සිටින නළු නිළියන්ට කොන්ද පණ නැති කල්ලියක් බොරු පුවත් පතුරුවයි

මේ දිනවල දස දෙසින් අරගල සංවිධානය වෙන පසුබිමක නළු නිළියන්ද මෙම අරගලවලට සහය දෙමින් කටයුතු කරනවා.අද දිනයේද ගාලු මුව දොර අභියස අරගලයක් ක්‍රියාත්මකයි මෙම අරගලයටද නළු නිළියන්ද සහභාගිවනවා.

කෙසේ වෙතත් මේ දිනවල යුරේනි නොෂිකා,විශ්ව,ශිහාන් මහිරංග,දමිතා අබේරත්න මෙම අරගලවලට දැඩිව කැපවීමෙන් සිටින චරිත මොහුන්ගේ දුරකතන අංක භාවිතා කරමින් අද අරගලයට දිවා ආහාරය මොවුන් දෙන බව සදහන්කරමින් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් අසත්‍ය පුවතක් ප්‍රචාරය කරමින් සිටි. විමසිමකදි මෙම පුවත අසත්‍ය බවයි වාර්තා වුයේ. කෙසේ වුවත් මෙම අසත්‍ය පුවත් මගින් ඔවුන් කරගෙන යන අරගල නැවතිය නොහැකි බවත් සදහන් කලා. එමෙන්ම ශිහාන් මහිරංග,දමිතා අබේරත්නගේ දුරකතන අංක සඳහන් කරමින් මෙම අරගලය සඳහා ප්‍රවාහන කටයුතු මෙම නළුනිලියන් මගින් නොමිලේ සිදුකරන බවද අසත්‍ය ප්‍රචාරයක් යොමුකර තිබෙනවා.
මොවුන්ගේ දුරකතන නම් සදහන් කරමින් පල වු දැන්වීම පහතින්..

මේ දිනවල දස දෙසින්
මේ දිනවල දස දෙසින් අරගල සංවිධාන


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06