රජයේ සේවකයන්ට සුබ ආරංචියක්

අප්‍රේල් 11 සහ 12 රජයේ නිවාඩු දින ලෙස නම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලේකම්වරයා විසින් මෙය නිකුත් කර තිබේ.