යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියාව සමග ඉතා සමීපව ඉන්දියාව කටයුතු කිරීමට එරෙහිව ඇමරිකාව ඉන්දියාවට අනතුරු ඇඟවූ බව ජනාධිපති ජෝ බයිඩෙන්ගේ ඉහළම ආර්ථික උපදේශකවරයා පවසා තිබෙනවා
රුසියාව සමග වඩාත් පැහැදිලි උපායමාර්ගික පෙළගැස්මකට ඉන්දියාව ගමන් කිරීමේ පිරිවැය සහ ප්‍රතිවිපාක සැලකිය යුතු හා දිගු කාලීන වනු ඇති බවයි ධවල මන්දිර ජාතික ආර්ථික කවුන්සිලයේ අධ්‍යක්ෂ බ්‍රයන් ඩීස් වාර්තාකරුවන්ට පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
අනෙකුත් රටවල් කළාක් මෙන් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීම ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.














Yup! US ousted Pakistan PM. The Devils are workiing on SL too