ඇමරිකාවෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීමක්

යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියාව සමග ඉතා සමීපව ඉන්දියාව කටයුතු කිරීමට එරෙහිව ඇමරිකාව ඉන්දියාවට අනතුරු ඇඟවූ බව ජනාධිපති ජෝ බයිඩෙන්ගේ ඉහළම ආර්ථික උපදේශකවරයා පවසා තිබෙනවා

රුසියාව සමග වඩාත් පැහැදිලි උපායමාර්ගික පෙළගැස්මකට ඉන්දියාව ගමන් කිරීමේ පිරිවැය සහ ප්‍රතිවිපාක සැලකිය යුතු හා දිගු කාලීන වනු ඇති බවයි ධවල මන්දිර ජාතික ආර්ථික කවුන්සිලයේ අධ්‍යක්ෂ බ්‍රයන් ඩීස් වාර්තාකරුවන්ට පවසා  තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

අනෙකුත් රටවල් කළාක් මෙන් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීම ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිලාගේ සාදුගේ මැයි රැළියේ කට්ටිය ගත්තු ආතල් එක
01:31
Video thumbnail
දුමින්දගේ කතාව මැද දුමින්ද ළඟට එක පාරම කඩා පැන්න පුද්ගලයා..දැන් රැවටුණා ඇති නැගිටින්න සූදානම් වෙන්න
11:35
Video thumbnail
පුළුවන් නම් සජබයේ එක්කෙනෙක්ව ඇතුළට දාලා පෙන්නන්නකෝ
06:52
Video thumbnail
මේ ආණ්ඩුව කුණුවෙලා ඉවරයි..වළේ දාන්න තියෙන්නේ..අපේ අහිංසකයෝ දෙන්නෙක් ඇතුළේ
08:56
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි..අධිකරණ ඇමතියා ජෝන් සීනා වගේ..ලැජ්ජයි යකෝ තෝ
05:57
Video thumbnail
සජිත් රනිල්ට ප්‍රසිද්ධියේම ස්තූති කරයි - අපි එකතුවෙලා හමාරයි
15:17
Video thumbnail
සජිත්ගේ කතාව අතර මිනිස්සු පෝළිමට පිටව යයි..මේ මොකද මේ ඔක්කොම හිස්වෙලා
01:21
Video thumbnail
උඹලගේ හොරකම් ඔක්කෝම අපි හෙළිකරනවා - මරික්කාර් සැර වෙයි
07:23
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට දාපු කින්ඩියෙන් හැමෝටම හිනා
06:37
Video thumbnail
ජනපති අනුර ජනතාවගේ උණුසුම් මැද මහරගම NPP රැළියට එයි..මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:25