ජනපති ඉවත් කළ හැකි ක්‍රමය මෙන්න

ජනතාව උද්ඝෝෂණය කළ පමණින් ජනාධිපතිවරයා තනතුරින් ඉවත්කළ නොහැකි බවත්, ඒ සඳහා දෝෂාභියෝගයක් ගෙන ආ යුතු අතර, එසේ නොමැති නම් ජනාධිපතිවරයා තනතුරුන් ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මින් පරිබාහිර ක්‍රමයක් නොමැති බවත්, එහෙත් ජනමතයට කන් දී යන්න ඕන නම්, එය ජනාධිපතිතුමා විසින් කළ යුතු තීරණයක් බවත් එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

තුනෙන් දෙකකින් දෝෂාභියෝගයක් සම්මත කර එය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර අවශ්‍ය කටයුතු සිදුකළ යුතු බවත්, එහෙත් ජනතාව උද්ඝෝෂණය කළ පමණින් ජනාධිපතිවරයා  ඉල්ලා අස්විය යුතු බවට නීතියක් නොමැති බවත් ඒ මහතා පවසා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22