AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තුව කල් තැබෙයි

පාර්ලිමේන්තුවේ වැඩකටයුතු හෙට පෙරවරු 10 දක්වා කල් තැබීමට පියවර ගෙන තිබෙනවා.

ඒ සභාවේ වැඩකටයුතු අත්හිටුවා පාර්ලිමේන්තු කල් තබන ලෙස සභානායකවරයා සිදුකල යෝජනවකට අනූවයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද පස්වරු 02 ට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශාපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමක් පැවැත්වීමට නියමිත බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?