නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව තමන් පාකිස්තානයට සහය ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
රට තුළ පවතින දේශපාලන අර්බුදය හමුවේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විසින් ලබාදුන් උපදෙස් අනුව එරට ජනාධිපතිවරයා විසින් ජාතික සභාව විසුරුවා හැරීමත් සමඟ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළා.
එහි දී අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටියේ, තම වැඩසටහන තුළ රටවල් සඳහා සහය ලබාදීම අත්හිටුවීමේ සංකල්පයක් නොමැති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4














