නව ආණ්ඩුවට අයි.එම්.එෆ් සහාය

නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව තමන් පාකිස්තානයට සහය ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

රට තුළ පවතින දේශපාලන අර්බුදය හමුවේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විසින් ලබාදුන් උපදෙස් අනුව එරට ජනාධිපතිවරයා විසින් ජාතික සභාව විසුරුවා හැරීමත් සමඟ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළා.

එහි දී අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටියේ, තම වැඩසටහන තුළ රටවල් සඳහා සහය ලබාදීම අත්හිටුවීමේ සංකල්පයක් නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01