රොෂාන් රණසිංහගේ නිවසට ගල් වරුසාවක්

පොලොන්නරුව පොහොට්ටු මන්ත්‍රී රොෂාන් රණසිංහගේ නිවසට පැමිනි කන්ඩායමක් විසින් ගල් මුගුරු වලින් පහර දී දැඩි අලාභහානි සිද්ධ කොට තිබෙනවා.
මේ ඒ සිද්දිය සම්බන්ධව අපට ලැබුනු කුඩා වීඩියෝ පටයක්.

https://youtu.be/zc38C78ucls