ජනතාව විසින් මේ වනවිට තම ප්රදේශයේ ජනතා නියෝජිතයාගේ නිවෙස් වටලමින් යන බවක් දක්නට ලැබෙයි.මෙහි නවතම ගොදුර බවට පත්වී තිබෙන්නේ හිටපු බලශක්ති ඇමති ගාමිණි ලොකුගේයි.ජනතාව ඔහුගේ නිවස වටලමින් පන්දම් පන්දම් දල්වමින් ගිනිමැල දලවමින් විරෝධතාවයන් දක්වන බව අපට වාර්තාවනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
36