තුන්වෙනිදා එන්න හැදූ ලොක්කන්ට රට්ටු අමතයි

අප්‍රේල් 03 වනදා අරගලයට පැමිනෙන බවට බොහෝ ප්‍රභල දේශපාලකයන් මේ වෙද්දි තමන්ගේ මුහුනුපොත් ගිණුම් වල සටහන් , වීඩියෝ හුවමාරු කරනවා.ඒ වගේම තමයි මේ අරගලයට සම්බන්ධ වන පොදු ජනතාවත් මේවට උත්තර දෙන්න අමතක කරලා නම් නැහැ.

මේ තියෙන්නේ දේශපාලකයන්ගේ මුහුනුපොත් පිටුවලින් අපි උපුටාගත් සමහර කමෙන්ට් කිහිපයක්

image 40
image 41
ඒ අතර තුර දන්න හදුනන අයගේ කමෙන්ට්ටුත් දකින්න ලැබුනා
image 42
image 43
image 44

බොහෝ දෙනා දේශපාලකයන් සියලු දෙනාම අමු අමුවේ ප්‍රතික්ෂේප කරන ආකාරයක් තමයි මේ සටහන් වලින් අපිට දකින්න ලැබෙන්න.කොහොම නමුත් අපි අප්‍රේල් 03දා සිදුවන ක්‍රියාකාරකම් සහ ඒ සම්බන්ධ සියලුම කාරණා අපක්ශපාතිව ඉදිරියටත් වාර්තා කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
40
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44
Video thumbnail
රන්වල බීලද කියලා බලන්න වෙරි හිදෙනකම් හිටියා
08:22
Video thumbnail
වතුකරයේ පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරේ
01:14


?