දුම් රිය ලාබ ගන්න මගියාව තලා පෙලන්න ඕනේ නෑ

මෙවන් අවස්ථාවක දුම්රිය ගාස්තු විශාල මුදලකින් ඉහල ගියහොත් ඉන් ජනතාව දැඩි පීඩාවකට පත්වනු ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

එහි සභාපති සුමේද සෝමරත්න මහතා කියා සිටියේ දුම්රිය දෙපාර්තමේන්තුවට ලාබ ලැබිය හැකි වෙනත් ක්‍රමවේද තිබියදි ඒවා පසෙක ලා මගියා මතම බර පැටවිමට සුදානම් විම අනුමත නොකරන බවයි.
ඔහු පවසා සිටියේ එම ක්‍රමවේදයන් තම සංගම් හරහා රජයට දැනුවත් කලද නිසි අවධානයක් යොමු නොවූ බවයි.එසේම ඔහු වැඩි දුරටත් පවසා සිටියේ මෙසේ එක්වරම දුම්රිය ගාස්තු වැඩි නොකලයුතු බව සහ එයට අදාල ක්‍රමවේදයක් ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29
Video thumbnail
තනියම කොළඹ යන්න ආ පුංචි පුතා
01:54
Video thumbnail
මාලිමාව අනන්‍ය විසඳුම කවදාද ක්‍රියාත්මක කරන්නේ..?
04:10
Video thumbnail
ජනපති අනුර අතින් ඓතිහාසික සිද්ධස්ථානවලට පූජාභූමි සන්නස්පත් ප්‍රදානය කළ අයුරු
03:27
Video thumbnail
ඡන්දේ තිබ්බේ නැත්තම් අපිට ඉල්ලන් කන්න වෙනවා
06:57
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:50:59
Video thumbnail
ජනපති ඉදිරියේ බුදු දහම ගැන සැර කතාවක් කිව්ව සෝභිත හිමි - වර්තමානය නිවැරදි නොකරගත්තොත් අනාගතය අහිමියි
06:18