ඉල්ලා අස්වෙන්න යන ඇමතිවරයා

මෙම සතිය තුළ තමා අමාත්‍ය පදවියෙන් ඉවත් වන බව ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.

මේ වන විට වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා තම රාජකාරි නිල රථයද අමාත්‍යාංශයට ආපසු භාරදී තිබෙනවා.

තමන් රට වෙනුවෙන් ගත් නිවැරදි ස්ථාවරයක් නිසා එවැන්නක් වුවත් එය ජීවිතයේ කවදා හෝ සතුටට හේතුවන බවයි ඉකුත්දා පාර්ලිමේන්තුවේදී වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා කියා සිටියේ.

ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 න් එකක් වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා වන්නේද වාසුදේව නානායක්කාර අමාත්‍යවරයායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22