AFC Banner
Empty Ad
Empty Ad

ට්‍රිප් ගියාට කමක් නෑ…හැම එකම ෆේස්බුක් දාන්න එපා.

එළඹෙන සිංහල අලූත් අවුරුදු සමයේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකෙරෙන වැටලීම් ඉහළ නංවා ඇති බව අජිත් රෝහණ මහතා මාධ්‍යට කියා සිටියා.

අලුත් අවුරුදු සමයේදී සහ ඉන් පසුව විනෝද ගමන් යන පිරිස් සිය චාරිකාවන් පිළිබද මුහුණු පොතේ පළකරන කරුණු හරහා ජාවාරම්කරුවන් රැසක් විවිධ ප්‍රයෝජන ගන්නා බවයි ඔහු අවධාරණය කරන්නේ.විශේෂයෙන් එම හේතූන් නිසා හිස්ව ඇති නිවාස සොයා ගනිමින් එම නිවාස කඩා වටිනා දේ රැගෙන යාමට වැඩි ඉඩක් ඇති බවයි ඔහු කියා සිටියේ.

එ හේතුවෙන් එම විනෝද චාරිකා අවසන් වනතුරු ඒ පිළිබද පැහැදිලි විස්තර මුහුණු පොතේ යාවත්කාලීන කිරීමෙන් වැළකී සිටින ලෙසයි අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?