අද විදුලි කප්පාදුවේ වෙනස මෙන්න…..

අධික විදුලි ඉල්ලුම හේතුවෙන් අද (27) විදුලි කප්පාදුව පැය 04යි විනාඩි 30ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

මීට පෙර නිවේදනය කළේ අද පැය 03යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බවය.

නමුත් තවත් අමතර පැයක කාලයක් අද විදුලිය කප්පාදුව සිදුකිරීමට නියමිතය. 

ඒ අනුව, A සිට L දක්වා කලාප සඳහා පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 02යි විනාඩි 15ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරේ.

ඊට අමතරව P  සිට W දක්වා කලාප සඳහා අද පෙරවරු 09.00 සිට පස්වරු 03.00 දක්වා පැය 02යි විනාඩි 15ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට අවසර ලබා දී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33