ශ්‍රී ලංකාවෙන් පළමු වරට සොයා ගනු ලැබූ හෑෂ් ඔයිල් නමැති මත්%ද්‍රව්‍ය පැකට් කිහිපයක් සමඟ පුද්ගලයෙකු කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මහරගම ඇරැව්වල ප්‍රදේශයේදීයි.
සොයා ගත් හෑෂ් ඔයිල් මත්%ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 60 කට අධික බව සඳහන්. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ උපදෙස් පරිදි සිදුකළ මෙම වැටලීමේදී සොයා ගත් හෑෂ් ඔයිල් මත්ද්%රව්‍ය පැකට්වල බර කිලෝග්‍රෑම් එකකට අධිකයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1