රුපියල් ලක්ෂ 60 ක මත්%ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකාවෙන් පළමු වරට සොයා ගනු ලැබූ හෑෂ් ඔයිල් නමැති මත්%ද්‍රව්‍ය පැකට් කිහිපයක් සමඟ පුද්ගලයෙකු කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මහරගම ඇරැව්වල ප්‍රදේශයේදීයි.

සොයා ගත් හෑෂ් ඔයිල් මත්%ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 60 කට අධික බව සඳහන්. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ උපදෙස් පරිදි සිදුකළ මෙම වැටලීමේදී සොයා ගත් හෑෂ් ඔයිල් මත්ද්‍%රව්‍ය පැකට්වල බර කිලෝග්‍රෑම් එකකට අධිකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09