කොලිවුඩයේ සුපිරි සිනමා තාරකාවිය ගැන ලැබුණු අලුත්ම තොරතුර

දකුණු ඉන්දියාවම හොල්ලගෙන ඉන්න මේ සුරූපී නිළියක් තමයි නයනතාරා කියන්නේ. නයන්තාරාට ‘ලේඩි සුපර් ස්ටාර්’ කියලයි කොලිවුඩ් සිනමාවේ කවුරුත් කියන්නේ.

තරුණයන්ගේ සිහින කුමාරිකාව වුණු ‘නයනතරා’ ඒ සිහින මැවූ තරුණයින් සියල්ලම හඬවමින්, පසුගිය වසරේදී විවාහ දිවියට පිවිසුණා. ඇය විවාහ ගිවිස ගන්නේ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන විග්නේෂ් ශිවන් එක්ක.

ඔන්න දැන් අපිට ඇහෙන අලුත්ම ආරංචිය තමයි, ‘නයන්’ මව්පදවිය ලබන්න යනවලූ.

නවතම ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව, නයන්තාරා ‘ආදේශකයක්’ හරහා මව්පදවිය ලබන්න යන බවයි දැනගන්න ලැබෙන්නෙ.

බොලිවුඩයේ නිළියන් වන ප්‍රියංකා, ප්‍රීටි සින්ටා, ශිල්පා ශෙට්ටි පවා මව්පදවියට හිමිකම් කිව්වේ මේ ක්‍රමවේදයෙන්.

මේ වන විට 37 හැවිරිදි වියේ පසුවන ඇය ද ඔවුන්ව අනුගමනය කරමින් ඉන්න බවයි මාධ්‍ය ආයතනය කිහිපයක් නිවේදනය කර ඇත්තේ.

Nayanthara kissing Vignesh Shivan photo creates buzz: When will their  wedding take place? - IBTimes India
Nayanthara cannot take her eyes off Vignesh Shivan in this Christmas  special photo and it's all things cute | PINKVILLA
Nayanthara's next Netrikann with beau Vignesh Shivan gets a release date? |  PINKVILLA
VIDEO: Nayanthara finally OPENS up on her secret engagement and marriage  plans with Vignesh Shivan | PINKVILLA


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40