ඉන්ධන මිල වැඩි කළේ ඇයි ? LIOC සමාගම හේතු කියයි

පෙට්ට්‍රල් මිල ඉහළ දැමීමට තීරණය කිරීමෙන් පසු ලංකා IOC සමාගම සිය මිල වැඩි කිරීමට හේතුවූ කරුණු සම්බන්ධයෙන් දැනුම් දී සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කරන්නේ පසුගිය 07 වනදා සිට රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ හැරීමට මහ බැංකුව ගනු ලැබූ තීරණයත් සමග අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 203 සිට රුපියල් 290 අගය ද ඉක්මවා වැඩිවී ඇති බවයි.

එය සියයට 40 කට වඩා රුපියලේ අගය අවප්‍රමාණය වීමක් බවයි අයි ඕ සී සමාගම පවසන්නේ. එම තත්ත්වය හේතුවන් ඉන්ධන ආනයන මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

පවතින තත්ත්වය මත වුවද තමන් අලාභ ලබන බවත් මහජනතාව ගැන සලකා ඩිසල් මිල ඉහළ දැමීමක් සිදුනොකල බවයි එම සමාගම සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

FOti7sXXEAcDAGE


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22