ඉන්දියාව වෙරළ කලාපයේ ආරක්ෂාව දැඩි කරයි

ශ්‍රී ලංකා සරණාගතයන් විශාල වශයෙන් ඉන්දියාවේ තමිල්නාඩුව වෙත පැමිණීම වැළැක්වීම සඳහා තමිල්නාඩු පොලිසිය ඉන්දීය වෙරළා ආරක්ෂකයන් සමග එකතු වී තමිල්නාඩු වෙරළේ ආරක්ෂාව තර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඉදිරියේදී ඇති විය හැකි සරණාගත අර්බුදය පිළිබඳ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ ස්ටාලින් ඉන්දියානු මධ්‍යම රජයට ද දැනුම් දී ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

මේ හේතුවෙන් තමිල්නාඩු මුහුදේ සැකකටයුතු යමක් දුටුවහොත් වහාම දැනුම් දෙන ලෙසද තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ධීවරයින් දැනුවත් කර ඇති බවද මාධ්‍ය වාර්තා සඳහන් කර සිටිනවා.

ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිල ඉහළ යෑම සහ ජිවන වියදම අධික වීම දරා ගත නොහැකි බවට පවසමින්

ඉන්දියාවට පැමිණි පළමු කණ්ඩායමේ ශ්‍රී ලාංකික සරණාගතයින් 6 දෙනා ගෙන් වැඩිහිටියන් 3 දෙනෙකු ඊයේරාමේෂ්වරන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතරුව චෙන්නායි හි පුසාල් මධ්‍යම සිරගෙදර දවස් 15 කට රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කර තිබෙනවා. එහිදී මාස 4 බිළිඳා ඔහුගේ මව සමඟ ද අවුරුදු 6 ක දරුවා ඔහුගේ මව සමගද සිටීමට අධිකරණය අවසර දී ඇත.

සෙසු පිරිස මන්ඩපම් සරණාගත කඳවුරේ රඳවාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ කටයුතු සිදුකිරීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ධීවරයන් බලන්න ආ සජිත්ව වටකරගෙන මිනිස්සු දුක කියයි..මේ මිනිස්සුන්ට අපිව හ#ක් වගේ පේනවද?
06:20
Video thumbnail
පරාජයට හේතු කියන දසුන් ශානක..මගේ පහ#දීමේ හැකියාව පෙන්නන්න අවස්ථාව හම්බවෙන්නේ නෑ
03:53
Video thumbnail
කෝ අනුර කුමාරගේ තාක්ෂණය..? "අපේ ආණ්ඩුවක් ආව දවසක මේක නීතිගත කරනවා..සජිත්ටත් මේක කියනවා"
05:13
Video thumbnail
දැන් වන්දි නැතුව රස්සාවෙන් දොට්ට දාන්නත් පුළුවන්..බැසිල් කරන්න හදපු වැඩේ අනුර එයාගේ පෑනෙන් කළා..?
03:56
Video thumbnail
දැන් මුළු පවුලම කට උත්තර දෙනවනේ..වටගලෙන් නාමල්ට සත්තමක්
03:34
Video thumbnail
දැන් තියෙන්නේ මෝ# විපක්ෂයක්..රනිල්ගේ වැඩපිළිවෙලේ අවදානම මිනිස්සුන්ට තේරෙන්නේ නෑ
01:31
Video thumbnail
"මෙතනින් ගද්දි කතා කළේ නෑ..අමාරුවෙන් හිටියේ"කන්ටේනර් රථයක රටකජු ලොරියක් වැ# සිදුවූ බිහිසුණු අනතුර
01:34
Video thumbnail
වෙළෙඳ ඇමති, ඇමතිකම ළමයෙකුට දීලා ගෙදර යන්න..ගෑස් මුදලාලිලා තමයි ආණ්ඩුවට ගෑස් පෙන්නන්නේ
03:32
Video thumbnail
අධ්‍යපන ඇමතිතුමිය මේක කටින් කිව්වට වැඩක් නෑ..මේක බරපතළ ප්‍රශ්නයක්..
04:55
Video thumbnail
මන්ත‍‍්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත විවාදයට දින නියමවෙයි
04:26


?