මෙරට බැංකු පද්ධතිය ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

මෙරට බැංකු පද්ධතිය ස්ථාවර බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කර සිටිනවා.

“මහජනතාවට සහ අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන්ට, බැංකු පද්ධතිය ස්ථාවර බවට මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම් දීමට කැමැත්තෙමි. වෙනත් ආකාරයකින් කරන ලද ප්‍රකාශයන්ට පටහැනිව රාජ්‍ය බැංකුවල කටයුතු සුමටව සිදු කරන බවට සහතික කිරීමට බලාපොරොත්තු වේ.” යනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති ට්විටර් පණිවිඩයේ සඳහන් වනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම නිවේදනය නිකුත් කිරීමට ප්‍රධාන හේතුව වී තිබුනේ සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් පාර්ලිමේන්තුවේ දී සිදුකරනු ලැබූ ප්‍රකාශයක් හේතුවෙන් බවයි පෙනී යන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25
Video thumbnail
ආබාධිතබාවය කියන්නේ ආබාධයක් නෙවෙයි - අපි කතා කරන්න ඕනි හැකියා ගැන..ආදායම් නොලබන අය 70%ක්
13:20
Video thumbnail
හොර ඡන්ද දැමීම අතීතයට ගැළපෙන ක්‍රියාවලියක් - සූක්ෂම පියවර ගන්න නිසා නොමැකෙන තීන්ත ඕනි වෙන්නේ නෑ
07:23