ශ්‍රී ලංකාවට ඇවිත් ගිය IMF ප්‍රධානියා ධුරයෙන් විශ්‍රාම යයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තු ප්‍රධානියා වශයෙන් කටයුතු කරනු ලැබූ Changyong Rhee සිය ධුරයෙන් විශ්‍රාම යාමට තීරණය කර තිබෙනවා. ඔහු ඉකුත් සතියේදී ශ්‍රී ලංකාවේ සංචාරයක ද නිරත වූ අතර එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍යවරයා ද හමුවී සාකච්ජා කරනු ලැබුවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තු ප්‍රධානියා මෙලෙස සිය ධුරයෙන් විශ්‍රාම යෑමට හේතුව වී ඇත්තේ ඔහු දකුණු කොරියානු මහ බැංකුවේ ප්‍රධානියා ලෙසට නම් කිරීමත් සමගයි.

මේ වන විට දකුණු කොරියාවේ ආර්ථිකය තුල ඇතිවී තිබෙන අධික උද්ධමනය සහ පොලි අනුපාතයන් ඉහළ යාම පාලනය කිරීම සඳහා පළපුරුදු නිලධාරියෙකු ගේ සේවය අවශ්‍ය බැවින් මෙලෙස හිටපු IMF ප්‍රධානියාව පත් කිරීමට දකුණු කොරියාව තීරණය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුලේ ත්‍රස්තවාදියාව සිහිපත් කරනවා - එකෙක්වත් කට ඇරියේ නෑ
05:49
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:20:31
Video thumbnail
මේ ආණ්ඩුව රටේ ආර්ථිකය විකෘති කරලා ඉවරයි - ආයේ බලන්න දෙයක් නෑ
05:07
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි වැරදියි කියලා තාම ඔප්පුවෙලා නෑ
12:58
Video thumbnail
තව මාස 4කට රටේ වැසි තත්ත්වයක්..? කාලගුණය ගැන අනතුරු අඟවයි
03:10
Video thumbnail
වන අලි තර්ජනය නිසා ගමක් අමාරුවේ වැටෙයි
00:50
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42